මහජනතාවට

දෙහිවල හිපපොටේමස් අරණ දැන් මහජනතාවට දැකබලා ගැනීමට විවෘතයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුතින් ඉදිකළ හිපපොටේමස් සත්ත්ව අරණ (09) විවෘත කෙරුණි. ඒ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශිරෝමි රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්....