මරණිය දණ්ඩනය

කුඩු ග්‍රෑම් 2ට ක්‍රියාත්මක වූ මරණිය දණ්ඩනය ග්‍රෑම් 05 දක්වා වැඩි වේ, කුඩු ජාවාරමුන්ට දිරිගැන්වීමක් ද ?

හෙරොයින් ශුද්ධ අගය ග්‍රෑම් දෙකට වැඩියෙන් ළග තබා ගැනීම්වලට මේ වන විට ක්‍රියාත්මක මරණිය දණ්ඩනය ග්‍රෑම් 05 දක්වා වැඩි කරමින්...