බෞද්ධ භික්ෂූන් වහන්සේලා

අම්පාර ප්‍රදේශයේ හදිසියේ මතු වූ බුදු පිළිමයක් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක්

අම්පාර සන්ගමන්කන්ඩි - කෝමාරි ප්‍රදේශයේ හදිසියේ මතු වූ බුදු පිළිමයක් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් ඇති වී එහි ජනතාව උද්ඝෝෂණයක නිරත වෙමින්...