බොර තෙල් සැපයීම

බ්‍රෙන්ට් වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල අ.ඩොලර් 119 ලෙස වසර 10කදී ඉහළම මිලට

යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන සහ ගෑස් මිල විශාල ලෙස ඉහළ යමින් තිබේ....