බුදුන් උපන් භුමිය

ගෞතම බුදුන් උපන් භුමිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ නේපාලය අතර මත ගැටුමක් ..

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ගෞතම බුදුන් වහන්සේ සහ මහත්මා ගාන්ධි "ශ්‍රේෂ්ඨ ඉන්දියානුවන් දෙදෙනෙකු" බව පසුගිය දා පැවති සම්මන්ත්‍රණයකදී...