බාල ඖෂධ

ආනයනය කරන ඖෂධවලින් 80%ක්ම ඉන්දියාවෙන්

ඖෂධවලින් සියයට අසූවක්ම ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසුවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය...