පොලිස්පති ගැටලුව

පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්

පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී...