පැමිණීම

මෙන්න මැතිඇමැතිවරුන්ගේ කෙරුවාව: 4 දෙනෙක් වැස්සකටවත් පාර්ලිමේන්තු ගිහින් නෑ

පසුගිය මාර්තු මාසයේ මැතිඇමැතිවරු 4 දෙනෙක් දිනක් හෝ පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී වී නොමැති බව වාර්තා වේ. Manthri.lk වෙබ් අඩවිය අනාවරණය...