පැනසියා බයෝටෙක් ලිමිටඩ්

ඉන්දියාව “රුසියානු – ස්පුට්නික් V” කොවිඩ්-19 එන්නතත් නිපදවයි

ඉන්දියානු ජෛව තාක්ෂණ සමාගමක් වන පැනසියා බයෝටෙක් ලිමිටඩ් කොවිඩ්-19 රෝගයට එරෙහි ස්පුටින්ක් වී එන්නත නිෂ්පාදනය ආරම්භ කර තිබේ. එම එන්නතේ...