පැනමා පේපර්ස්

තිරු නඩේසන් විතරක් විමර්ශන කරන්නේ ඇයි? දෙමළ නිසාද? අනෙක් 65 දෙනාට විමර්ශනයක් නැත්තේ ඇයි?

පැන්ඩෝරා පේපර්ස්වල නම් සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ ස්වාමියා වන ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතා...