පාස්කු කොමිසන් වාර්තාව

“පාස්කු කොමිසන් වාර්තාව සම්පුර්ණයෙන්ම විකෘති කරලා; කළේ රාජපක්ෂ කෙනෙක්” – ඥානසාර හිමි

පාස්කු කොමිසන් වාර්තාව සම්පුර්ණයෙන්ම විකෘති කර ඇති බවත් එය කුමන්ත්‍රණයක් බවත් බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලබොඩ අත්තේ ඥානසාර හිමි පවසයි....