පාසල් පැමිණීම දිරිමත් කිරීම

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ට පාපැදියක්

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ‘චයිල්ෆන්ඩ්’ආයතනය...