පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා

“මේ පිස්සු යකා” යනුවෙන් ඇමතූ උදිත් ලොකුබණ්ඩාරටත් ලේකම් තනතුරක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස පත්කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය 09වන දින අරලියගහ...