පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව

අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුට උසස්වීම් – පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙයි. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා...