පාරම්පරික වෛද්‍ය දැනුම

පාරම්පරික දේශීය වෛද්‍ය දැනුම ඩිජිටල්කරණය වෙයි: TMK මෘදුකාංගය, පුස්කොළ පොත් 10ක් සහ නව කෞතුකාගාරය එළිදැක්වෙයි

මෙරට පරම්පරා ගණනාවක් පුරා සුරැකෙමින් පැවත එන පාරම්පරික වෛද්‍ය දැනුම, වෛද්‍ය පරම්පරා, ප්‍රතිකාර ක්‍රම හා සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර...