ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

මාස 5ක් තුල බම්බලපිටිය දුම්රිය ස්ථානයට මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන්ව ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් කඩිනමින් ඉදිකරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති...