පළාත්පාලන ආයතන

කසළ කළමනාකරණ ධාරිත්වය වැඩි කිරීමට ජපානයෙන් Garbage Compactors 28ක්

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300ක් ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟත්වය පළ කර තිබෙනවා....