පවනි මධුභාශිනී

වසර 12ක කාලයක් ගිලන් ඇඳක සිටින තරුණියක් නවකතාවක් ලියා, විකුණා රෝහලට වෙන්ටිලේටරයක් පරිත්‍යාග කරයි

සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ගිලන් ඇඳක ජීවත්වෙමින් සිටින තරුණියක් නවකතාවක් ලියා පළකර ඇත්නම් එය ධෛර්යවන්ත ක්‍රියාවක්. එම සුවිශේෂී...