පරිසර ඝාතකයා

ජනපතිගේ සෙවණට මුවා වූ පරිසර ඝාතකයා – බ්‍රසීල පරිසර ඇමති රිකාඩෝ සාල්ලේස්

බ්‍රසීලයට සිටින්නේ, කෝවිඩ් වසංගතය ‘පුංචි හෙම්බිරිස්සාවක්‘ යැයි කී නලල්මලේ ජනපති කෙනෙකි. ඔහුගේ නම ජෙයර් බොල්සොනාරෝ වන අතර, ලෝකයේ ලොකුම පාරිසරික...