පරිභෝජනය

කොහිල පරිභෝජනය 40%කින් ඉහළ යද්දී කොළ සහිත එලවළු පරිභෝජනය 10%කින් පහළට

2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව හෙක්ටර් කොබ්බෑකඩුව ‌ගොවි කටයුතු පුහුණු හා...