පන්සලක්

බෞද්ධයන් 1% වත් නැති එංගලන්ත නිව්කාසල් ප්‍රදේශයේ අවුරුදු 148ක් පැරණි කතෝලික පල්ලියක් පන්සලක් බවට පරිවර්තන කරලා

එංගලන්තයේ නිව්කාසල් හි අවුරුදු 148ක් පැරණි කතෝලික පල්ලියක් පන්සලක් බවට පරිවර්තනය කිරීමේ කතා පුවතක් අසන්නට ලැබේ. එය අපූරු කතාවකි. මේ...