නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය

ලඟදීම බරපතල විදුලිය අර්බුදයක් රට තුල – නොරොච්චෝලේ බලාගාරයත් වැසෙන ලකුණු

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා ලියාපංදිචි වී සිටින ජාත්‍යන්තර සමාගම් එම කටයුත්තෙන් ඉවත්වීම නිසා නුදුරේදීම බරපතල විදුලිය...