ICC ශ්‍රේණිගත කිරීම් වලින් වනිඳු හසරංග සහ නුවන් තුෂාර ඉදිරියට
ජාත්‍යන්තර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර සමත්ව තිබෙනවා....
ජාත්‍යන්තර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර සමත්ව තිබෙනවා....
ශ්‍රී ලංකා කණ්ඩායමේ අනගි දක්ෂතා සමගින් තුන්වැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 28කින් ජය ගැනීමට සමත් විය. තරගයේ කාසිය...