නිරෝධායන රීතින්

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේතෙක් 81,353 දෙනකු අත්අඩංගුවට

කොරෝනා ව්‍යාප්තියත් සමග නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් (26) දින වන විට 81,353 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි....