නිදහසේ අදහස් පළ කිරීමේ අයිතිය

GSP+, IMF සහ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න – යුරෝපා සංගමයේ තානාපතිවරුන් ජනාධිපති හමුවී දන්වයි

යු‍රෝපා සංගමයට අයත් රටවල තනාපතිවරුන් පිරිසක් (10) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ. එහිදී ඔවුන් GSP+, IMF සහ මානව...