නැව් හිමිකරුවන්

ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගය ශ්‍රී ලංකාවෙන් දුරස් කරන යෝජනාවට එකඟ නැහැ

ජාත්‍යන්තර නාවුක ගමනාගමන මාර්ගය දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15කින් දුරස් කරන්නැයි, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය කරන ලද යෝජනාවට එකඟ නොවන...