නාගරික සංවර්ධන අධිකාරිය

වසර 30ක ණය පහසුකම් සහිත මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය විසින්

තරුණ තරුණියන්ට ඔවුන්ගේ සිහින නිවාස මිලදී ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණ ඉදිකිරීමේ වැඩසටහනක් නාගරික සංවර්ධන අධිකාරිය විසින්...