නාගරික ජනගහණය

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57%ක් දක්වා ඉහළට – නවතම සමීක්ෂණයකින් හෙළි වේ

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57%ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ....