නව හූනු විශේෂයක්

ආචාර්ය ජගත් ගුණවර්ධනයන්ගේ නමින් නව හූනු විශේෂයක් ලොවට හඳුන්වා දෙයි

ආචාර්ය නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට සහ ප්‍රවීණ පරිසරවේදී සමන්ත ගුණසේකර මහතාට ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව හූනන් විශේෂ දෙකක්...