නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක්

මාර්ග නීති බිඳින රියදුරන්ට දඩ කොළය නිවසටම

පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් අද (21)දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ...