නයිරෝබි

මේධානි කෙන්යාවේ නයිරෝබි අගනුවර දී හොඳම පෞද්ගලික කාලය වාර්තා කරයි

කෙන්යාවේ නයිරෝබි අගනුවර දී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වූ මේධානි ජයමාන්න...