නගර අලංකරණය

කොරෝනා අස්සේ නගර අලංකරණය කරන්න කලින් මිනිසුන්ගේ ජීවිත අලංකරණය කරන්න – සජිත් ප්‍රේමදාස

නගර සියයක් අලංකාර කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ නගර අලංකරණය කිරීමට වඩා රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත...