ධම්මිකා විජේසිංහ

සංචරණ නීති සංචාරකයින්ට අදාළ නෑ: රටේ ඕන තැනකට යන්න පුලුවන්!

දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමේ හැකියාව පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය...