දේශපාලන සංස්කෘතිය

චරිත හතරක් මත තීරණය වන ‌දේශපාලන සංස්කෘතිය – කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

ආණ්ඩුවට අතිවිශාල බලයක් ලබා දුන් මැතිවරණයක් පසුගියදා අවසන් වුනා. ඇතැමුන් මෙයට බිය වී සිටිනවා. විශාල ජනවරමක් හිමි ආණ්ඩුවකට බිය විය...