දූෂිතම ගංගාව

කැලණි ගඟට අපද්‍රව්‍ය එක් කරන ස්ථාන1700ක් – මධ්‍යම පරිසර අධිකාරිය

කැලණි ගඟට ස්ථාන 1700 කින් අපද්‍රව්‍ය එක් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනයක දී හෙලිවී ඇත. මෙම ස්ථාන 1700ම...