දූෂණ විරෝධී රීති උල්ලංඝනය

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට වසර 6ක තරග තහනමක් පනවා තිබෙනවා. ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක...