දූෂණ චෝදනා මත හිටපු ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 4ක් බඳවාගෙන ඔවුන්, පුද්ගලික වැඩවලට යොදාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
