දුප්පත්කම

මෙරට පවුල් ලක්ෂ 40ක් එනමි 72%ක් දුප්පත් වෙලා

මෙරට ජීවත්වන ජනතාවගෙන් පවුල් ලක්ෂ 40කට තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට තරම් ආදායමක් නොලැබෙන බව ආණ්ඩුව පිළිගෙන තිබේ. මේ බව තහවුරු...