දීමනා ලබාදීම

පාසල් ලිපිද්‍රව්‍ය දීමනා වැඩසටහන 2026: අවසන් දින ප්‍රකාශයට – නියමිත කාලයෙන් පසු දීර්ඝ කිරීමක් නැහැ

පාසල් වයසේ පසුවන දරුවන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට දීමනා ලබාදීමේ 2026 වැඩසටහනට අදාළව, ප්‍රතිලාභී තොරතුරු ඇතුළත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු...