දිරිදීමනා

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයන්ට අනුමැතියකින් තොරව රු ලක්ෂ 470ක් දිරිදීමනා ගෙවලා

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයන්ට 2020 වර්ෂයේදී සහ පසුගිය වර්ෂ හයකදී මහාභාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව දිරිදීමනා වශයෙන් රුපියල් කෝටි 47කට...