දැව ජාවාරම

නාගන්චෝලේ රක්ෂිතයේ අක්කර 180ක භුමියක නීතිවිරෝධී තේක්ක දැව ජාවාරමක් මාධ්‍යවේදීන් නිසා එළිවේ

මුලතිවු දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී තේක්ක දැව ජාවාරමක් ගවේෂණය කරමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන් බව පිළිගත් සැකකරුවන් ඇප ලබා නිදහස් වෙද්දී,...