තිස්සමහාරාම වැව

හම්බන්තොට වැව් හාරන්න ආ අමුතු ඇඳුම් ඇඳගත් චීනුන් කව්ද?

මේ දිනවල හම්බන්තොට තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීම සදහා පැමිණ සිටින චීන ජාතිකයන් පිළිබද විශාල කතාබහක් මතුව ඇති ආකාරයක් දැකගන්නට ඇත....