හම්බන්තොට වැව් හාරන්න ආ අමුතු ඇඳුම් ඇඳගත් චීනුන් කව්ද?

0

මේ දිනවල හම්බන්තොට තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීම සදහා පැමිණ සිටින චීන ජාතිකයන් පිළිබද විශාල කතාබහක් මතුව ඇති ආකාරයක් දැකගන්නට ඇත.

සිරස පුවත් ‌විකාශය ඔස්සේ අද වාර්තා කළේ ආරක්ෂක කැලෑ ඇදුම් ඇඳගත් හමුදාවන්ට සම්බන්ධ යැයි සැක කළ හැකි පිරිසක් මෙසේ වැවේ ප්‍රතිසංස්කරණ සදහා පැමිණ ඇති බවකි.

එම වීඩියෝව පහත දැක්වේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com