තාප තරංග

ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන්වීමේ අවදානමක්

ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන් වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ මුහුදු සීමාව තුළ පිහිටි කොරල් දූපත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වීමේ අවදානමක්...