තාක්ෂණික විෂය

දේශපාලන විද්‍යාව හැදෑරීමෙන් රැකියා ලබා ගත නොහැක, තාක්ෂණික විෂයන් හදාරන්න – ජනපති පවසයි.

පාසල් සිසුන් වැඩි වශයෙන් තාක්ෂණික විෂයන් හැදෑරීම සඳහා තමන්ගේ කාලය යෙදවිය යුතුයි යන්නත්, දේශපාලන විද්‍යාව වැනි විෂයන් හැදෑරීමෙන් රැකියා අවස්ථාවන්...