තල් සංවර්ධන මණ්ඩලය

රාජ්‍ය දේපළ සහ මුදල් අවභාවිත කළ තල් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් නෙරපයි

රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කළ තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු ඇතුළු උසස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් නෙරපා හැරි බව...