ඩීසල් එන්ජින්

භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20ක් ඉන්දීය රජයෙන් නොමිලේ

දුම්රිය එන්ජින් 20ක් නොමිලේ ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත්ව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කළේ, එරට දුම්රිය පද්ධතිය විදුලියෙන්...