ඩිජිටල් ගෙවීම් ක්‍රම

දඩ මුදල් හා අනෙකුත් ගෙවිම් ඩිජිටල් ගෙවීම් ක්‍රම හරහා ගෙවීමේ පහසුව මහජනතාවට

මහජන බැංකුව විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහා අති නවීන ගෙවීම් ලබා ගැනිමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙයි....