ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස් තරඟාවලිය

‘ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්’ ( Tournament of Minds) තරඟාවලියේ ලෝක ශූරයන් බවට ශ්‍රී ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් පත්වේ

ස්නායුවේදය පිළිබඳ ලෝක සම්මේලනය සංවිධානය කරන ලද 'ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්'( Tournament of Minds) තරඟාවලිය, ශ්‍රී ලාංකීය ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් විසින්...