ඥානක්කා

කුරුණෑගල පෞරාණික ස්ථාන හාරන්නේ ඥානක්කාගේ කීමට, විරුද්ධවාදින් දමණය කිරිමේ බලයක් ලැබෙන රන් මුදුවක්?

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික රාජසභා මණ්ඩපය සහ රජපිහිල්ල උද්‍යානය වැනි පෞරාණික ස්ථාන ඩෝසර් කරන්නේ අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන යාගහෝම සිදුකරන ඥානක්කා...